Friday, June 5, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකා කාන්තා පිල ආසියානු කුසලානයේ තරඟ බිමට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගය අද (20) රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතයි.

ඊට පෙර මලයාසියාව සහ තායිලන්ත කාන්තා කණ්ඩායම් අතර තරගය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, මෙම තරගාවලියට අදාළව ඊයේ (19) පැවති තවත් තරග දෙකකින් ඉන්දියාවට සහ නේපාලයට ජය හිමිවුණා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක සහභාගිත්වයෙන් 9 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය තරගාවලියට එක්වන කණ්ඩායම්හි නායිකාවන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 18 වැනිදා එළිදක්වනු ලැබුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...