spot_img
spot_img

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක සහභාගිත්වයෙන් 9 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (19) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

එහි පළමු තරගය ඉන්දියාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව හෙට (20) බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතයි.

ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය තරගාවලියට එක්වන කණ්ඩායම්හි නායිකාවන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (18) එළිදක්වනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...