spot_img
spot_img

කළමනාකරණ සේවා නිලධාරීන්ට උසස්වීම්-විභාග ක්‍රම යළිත්

කළමනාකරන සේවා නිලධාරීන්ට MN 3 වැටුප් පරිමාණය ලබාදීමට සහ ඹවුන්ට උසස්වීම් විභාග ක්‍රමය යළි ස්ථාපිත කිරීමට අගමැති කාර්යාලය පොරොන්දු වී ඇතැයි කළමනාකරන සේවා නිලධාරී එකමුතුව සඳහන් කරයි.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැතිවරයාගේ උපදෙස් ඇතිව ඉකුත්දා පැවැත්ත්වූ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති අධ්‍යක්ෂවරයා විසින් එම පොරොන්දුව ලබා දුන් බවද කළමනාකරන සේවා නිලධාරී එකමුතුව සඳහන් කරයි.

කකළමනාකරණ සේවයේ නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද අගමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව එම වෘත්තිය සමිතිය එකමුතුව සඳහන් කරයි.

කළමනාකරන සේවා නිලධාරීන්ට MN 3 වැටුප් ක්‍රමය ලබාදීම ුවිශේෂ කාර්ය සාධනය මත උසස් වීම් විභාග ක්‍රමයක් ස්ථාපිත කිරීම කළමනාකරන සේවා නිලධාරී සේවයේ අධිශේණියට අයත් ප්‍රාදේශීය සභා ලේකම් රෝහල් ලේකම් විද්‍යාපීඨ ලේඛකාධිකාරිවරුන් ඇතුළු පරිපාලන නිලධාරීන්ට විධායක තත්වය ලබාදීම යන ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය සැමති ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගම් එකමුතුව කියයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...