spot_img
spot_img

අමාත්‍ය ටිරාන්ගෙන් පොලිස් ලොක්කන්ට දැඩි අවවාද

ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් ප්‍රධානීන්ට සහ බස්නාහිර දකුණු පළාත්භාර නියොජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන හට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

මෙහිදී බස්නාහිර දකුණු පළාත්භාර නියොජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍යවරයාට සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මින් මතුවට එවැනි ක්‍රියාවක් සිදු නොවන බවට වග බලා ගන්නා බවටද පොරොන්දු වී තිබෙන බවද වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...