spot_img
spot_img

මන්ත්‍රී ඩිලාන් පෙරෙරාගේ වාහනය අනතුරකට ලක්වෙලා

මතුගම පැවැත්වෙන සමගි ජන බලවේගයේ රැස්වීමකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරෙන් මන්ත්‍රීවරයාට තුවාල සිදු වී නොමැති අතර එහි ගමන්ගත් තිදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසල දී මෙම අනතුර සිදුව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...