spot_img
spot_img

සේවයට වාර්තා නොකළ සියළුම දුම්රිය සේවකයින් තනතුරුවලින් දොට්ට

සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ දුම්රිය සේවකයින්ට තමන් තනතුරුවලින් ඉවත් වූ බව පිළිගනිමින් ලිපි නිකුත් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (11) සිට දුම්රිය සේවකයින් පවත්වාගෙන යන වැඩ වර්ජනය අවසන් කරන්නැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...