සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන එක පොලිසිය මාධ්‍යයෙන් පෙන්නීම වැරදි බව සභානායක අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) සදහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේම ජයන්ත මහතා :
පුදුම රටක් නෙ මේක. සම්පූර්ණයෙන්ම වැරදියි. අපරාධ නීතිය විහිළුවට අරගෙන.
එම අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස් අපලකලා.
මේ වගේ දේවල් කරන්නේ විත්තිකරු නිදහස් කරන්න. මේ පාපොච්චාරණය උසාවියට දැම්මම විත්තිකරු නිදහස්.
Comments




