spot_img
spot_img

මිනිස්සු තලන පෙළන වෘත්තීය සමිති ලොක්කන්ට දඬුවම් කරන්න

ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රටේ ආර්ථික අර්බුදය සමග මේ හැම දෙයක්ම කරන්න බැරි බව ඒ අය තේරුම් ගත යුතු යැයි පැවසූ අමාත්‍යවරයා රටේ ජනතාව බොහෝ දුරට ඒ තත්ත්වය තේරුම් ගෙන සිටින බවද සඳහන් කළේය.

යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර උඩ ඇතැම් වෘත්තිය සමිති නායකයන් ගන්නා තීරණ නිසා මිනිසුන් පීඩාවට පත්වන බවත් දුම්රිය වර්ජන හේතුවෙන් ඇතිවූ තදබදය නිසා මගියකු දුම්රියෙන් වැටීමිය ගිය බවත් ඔහු සඳහන් කළේය. ඒ මියගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙකු බවද ඔහු සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...