spot_img
spot_img

පොර්ට් සිටියේ ව්‍යාපාර 13කට අනුමැතිය

2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ තවත් ආයතන 13ක් උපාය මාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2 උපලේඛනය යටතේ දක්වා ඇති පනත් වලින් ව්‍යාපාර සඳහා යෝජිත නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් දීර්ඝ කිරීම මෙම තීරණයේ අරමුණයි.

ඒ අනුව, එසේ අනුමත ආයතන පහත පරිදියි.

(1) Horizon Group USA Global LLC,
(2) Satguru Travel and Tourism LLC,
(3) Pagero Lanka Software Engineering (Pvt.) Ltd,
(4) KPMG Professional Services (Private) Ltd,
(5) Hexaware Technologies SL (Private) Ltd,
(6) Creative Software (Pvt.) Ltd,
(7) Remediumone Global Private Limited,
(8) GTN Group Holding Limited,
(9) IPD Colombo (Private) Limited,
(10) Bistec Solutions (Private) Ltd,
(11) Port City Duty Free (Pvt.) Ltd,
(12) China Duty Free (Lanka) (Pvt.) Ltd and
(13) ODF Pte Ltd

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...