spot_img
spot_img

රේගු වර්ජනයෙන් විශාල ගැටළු රැසක්

රේගු නිලධාරීන් පසුගියදා ආරම්භ කළ වර්ජනයත් සමඟ බාහලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව බාහාලුම් රථ රියදුරන් පවසනවා.

ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනම් කිරීමට සඳහා විධිමත් වැඩපිළිවලක් සකස් කළ යුතු බවයි.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙම තත්ත්වය කඩිනමින් යාථාතත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...