Monday, April 20, 2026
spot_img
spot_img

උසස් පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජී.අයි.ඩී.ආර්.විජේසිංහ මහතා නුවරඑළිය දිසාව භාර නියොජ පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

එම ස්ථාන මාරු ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

1. නියෝජ්‍ය පොලිස්පති ජී.අයි.ඩී.ආර්. විජේසිංහ මහතා -පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස.
2. නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතා -අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස
3. නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී සුගතපාල මහතා – කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස
4. නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ.යූ. සරත් කුමාර මහතා – මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස් ක්ෂේත්‍ර බලකා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම කිරීම සඳහා
5. නියෝජ්‍ය පොලිස්පති ඒ.එල්.යූ.එන්.පී. ලියනගේ මහතා – මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම කිරීම සඳහා
6. නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.පී.සී. වෙදමුල්ල මහතා – කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම කිරීම සඳහා
7. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.ඒ.ජේ. විෂාන්ත මහතා – යාපනය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම කිරීම
සඳහා
8. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එන්. ද සොයිසා මහතා – පොලිස්විශේෂ කාර්යංශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම කිරීම සඳහා
9. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.ආර්. අඹේපිටිය මහතා – කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට කොළඹ දකුණ කොට්ඨාස භාර නිලධාරි ලෙස (2024.07.09 වන දින සිට)
10. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහ මහතා – පුත්තලම කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරි ලෙස (2024.07.09 වන දින සිට)
11. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර්.පී.අමරසිංහ මහතා – ගම්පොල කොට්ඨාසයේ සිට තෙල්දෙණිය කොට්ඨාස භාර නිලධාරි ලෙස (2024.07.25 වන දින සිට)
12. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එල්.ඒ. සුරියබණ්ඩාර මහතා – හලාවත කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට යාපනය කොට්ඨාස භාර නිලධාරි ලෙස
13. පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමා මහතා – ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිට පුත්තලම කොට්ඨාස භාර නිලධාරි ලෙස (2024.07.09 වන දින සිට)
14. පොලිස් අධිකාරි ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර බණ්ඩාර මහතා – විභාග කොට්ඨාසයේ සිට විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස
15. පොලිස් අධිකාරි ඒ.පී.එස්. අමරතුංග මහතා – මීගමුව කොට්ඨාසයේ සිට හලාවත කොට්ඨාස භාර නිලධාරි ලෙස

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...