spot_img
spot_img

පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරයෙක්

ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟ ට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබෙනවා.

පසුගිය මහ මැතිවරණය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්ව සිටියා.

එහිදී ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 16770 ක්.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...