spot_img
spot_img

ලයිට් බිල අඩු කරන දිනය මෙන්න

විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු කෙරෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...