spot_img
spot_img

ලංවිම සේවකයන්ට නව වැටුප් ව්‍යුහයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පනදම් කරගත් දිරිදීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයට බඳවාගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට පවතින සේවකයන් 26,000 ක සේවක ලැයිස්තුව සංශෝධන කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සමඟ කළ සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළඹි බවත්, එහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණවල ව්‍යූහය, විවිධ කාර්යන් ක්‍රියාත්මක කිරීමේ කාලය, අනුප්‍රාප්තික සමාගම්වල පැමිණීම, සේවක කළමනාකරණය, වැටුප් ව්‍යූහය, ඉදිරි ප්‍රතිපත්ති සහ සෙසු කළමනාකරණ තීරණ පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...