spot_img
spot_img

Breaking News ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...