spot_img
spot_img

ගිනි තැබූ පනත් කෙටුම්පත

ස්රී – පුරුෂ සමාජභාවී සමානතා පනතට විරෝධය පලකරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් පාර්ලිමේන්තු පිවිසුම අසළදී අද (20) එම පනත ගිනි තබා විනාශ කර දැමූවා.

ඒ අදාළ පනත මෙරටට කිසිසේත් නොගැලපෙන අශ්ලීල පනතක් බවට සදහන් කරමින්.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සිටින අතරතුර පනතට ගිනි තබා ඊට විරෝධය දක්වමින් උන්වහන්සේ සදහන් කළේ මෙම පනතින් ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයද තීරණය කර ඇති බවයි.

මෙවැනි නපුංසක පනත්වලට සහයදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද යළිත් ගමට නොඑන ලෙසට තර්ජනය කරන බලංගොඩ කාශ්‍යප හිමියන් ජනාධිපතිවරයාටද දැඩි ලෙස අපහාසාත්මකව මාධ්‍ය වෙත අදහස් දැක්වීමද විශේෂත්වයක්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...