යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී වශයෙන් මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ මහතා පත්කර තිබේ.
රෝහිත අලුවිහාරේ මහතා විජය බා රෙජිමේන්තුව නියෝජනය කරන දක්ෂ නිලධාරියෙක්.
ඔහු 1988 වසරේ ජූලි මස 26 වැනි දින ශ්රී ලංකා යුද හමුදාවට බැඳී අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලබා ඇති බවයි සඳහන් වන්නේ.




