Sunday, June 7, 2026
spot_img
spot_img

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ සැළැස්ම හෙට

මෙරට රජයේ තීරණයක් මත මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා හෙට (15) දිනය වන විට මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එම සැලැස්ම අනුව 2024 තුන්වන කාර්තුවේ දී පොදු මගී සහ විශේෂ කාර්ය වාහන ආනයනය ආරම්භ වන අතර, මෙම වසරේ ම සිව්වන කාර්තුවේ දී භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමටත්, ඉතිරි වාහන 2025 දී ආනයනයට අවසර දීමටත් සැලසුම් කර තිබෙනවා.

පැවැති ආර්ථික අර්බුදකාරිත්වය හමුවේ එවක රජය වාහන ආනයනය සීමා කිරීමට තීරණය කළ අතර එමගින් දළ දේශීය නිෂ්පාදිතයෙන් දළ වශයෙන් සියයට 0.8ක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...