Saturday, June 6, 2026
spot_img
spot_img

තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසේ

තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි වෘත්තීය සමිති පවසනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, එම ලිපි ඉදිරි දින දෙක ඇතුළත බෙදා හරින බවයි.

සේවක බඳවා ගැනීම් ඇතුළු තම ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට ලබන 24 වැනිදා දක්වා රජයට කල් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළා.

පැය 24ක තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මැදියම් රැයෙන් අවසන් වී තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...