Saturday, June 6, 2026
spot_img
spot_img

වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පතිවරුන් අද විරෝධතාවක

වැටුප් විෂමතාවලට විසඳුම් දෙන්නැයි ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් දීපව්‍යාප්ත විරෝධතා මාලාවක අද (12) නිරත වනු ඇත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ, වැටුප් විෂමතා ඉවත් කර දෙන්නැයි අවස්ථා ගණනාවකදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ ද මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

වැටුප් විෂමතා ඉවත් කිරීමේ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ද අමාත්‍යාංශ කමිටුවක් විසිනි.

එහෙත් එය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ජෝසෆ් ස්ටාර්ලිං මහතා පෙන්වා දෙයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...