Sunday, April 19, 2026
spot_img
spot_img

දඹුල්ලට අලුත් හිමිකරුවෙක්

LPL තරගාවලියට සහභාගී වෙන දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවන් ලෙස අමෙරිකානු සමාගමක් තෝරාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

එම කණ්ඩායමේ නව හිමිකරු වන්නේ, ලොස් ඇන්ජලිස් හි පිහිටි ප්‍රධාන පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants ආයතනයයි.

ඒ අනුව එළැඹෙන LPL තරගාවලිය සඳහා “දඹුල්ල සික්සර්ස්” නමින් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට නියමිතය.

Sequoia Consultants සමාගමේ බහුතර කොටස් හිමිකරු වන්නේ ප්‍රියංග ද සිල්වා ය. ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකි.

එසේම ප්‍රියංග, 1983 දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර ඔහු මෙරට පළමු පෙළ තරග සඳහා ද සහභාගී වී තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...