Saturday, June 6, 2026
spot_img
spot_img

TikTok සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

ප්‍රසිද්ධ පුද්ගලයන් සහ විශේෂ සන්නාම කිහිපයකට අයත් Tik Tok ගිණුම්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව ටික් ටොක් සමාගම දැනුම් දී තිබෙනවා.
එම සමාගම පවසා ඇත්තේ Tik Tok සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන ඉතා සීමිත වු පිරිසක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බවයි.
CNN පුවත් සේවය මෙන්ම ඇමරිකානු මාධ්‍යවේදිනයක් වන පැරිස් හිල්ටන් යන අයගේ ටික් ටොක් ගිණුම් මෙම සයිබර් ප්‍රහාරයට හසුව තිබෙනවා.
ටික් ටොක් සමාගම තවදුරටත් පවසා ඇත්තේ නැවතත් ආරක්ෂාකාරීව ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...