spot_img
spot_img

සා/පෙළ උත්තර පත්‍ර ඇගයීම් කල් යයි

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ සංශෝධනය කිරීමට සිදුව තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තුමේන්තුව පවසනවා.

ඒ දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙන්.

උත්තර පත්‍ර ඇගයීමේ කාර්යයන්හි නරත වීමට නියමිත පරීක්ෂකවරුන්ට ඇගයීම් රාජකාරී සඳහා පැමිණීමේදී සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන අද (06) ආරම්භ කිරීමට තිබූ පළමු අදියරේ ඇගයීම් ආරම්භක දිනය අනිද්දා (08) ලෙස සංශෝධනය කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව 08 වැනිදා සිට 17 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 101කදී උත්තර පත්‍ර ඇගයමේ පළමු අදියර ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...