spot_img
spot_img

යුපුන් ආබාධයකට ලක්වෙයි

ස්වීඩනයේ පැවැත්වෙන ඩයමන් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගය අතරතුරදී ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ආබාධයකට ලක් වී තිබෙනවා.

ඔහු එම තරගය ආරම්භයට පෙර පැවති 07 වන අදියරේ මීටර් 100 ඉසව්වේ දෙවැනි කාණ්ඩයේ අවසන් තරගය ජය ගත් අතර එහිදී දැක්වූ දක්ෂතාවය තත්පර 10.22ක්.

ඉන් අනතුරුව යුපුන් අබේකෝන්ගේ වම් පාදයේ ආබාධයක් ඇති ව ඇති අතර ඒ පිළිබදව පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැවති ශාරීරික යෝග්‍යතාව අනුව අවසන් තරගයට ක්‍රිඩා කරනු ලැබුවා.

ඒ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පහසු කර ගැනීමේ අරමුණින්.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...