spot_img
spot_img

උසස් පෙළ ප්‍රතිඵල අද

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන අවසන් අදියරේ පරීක්ෂා කිරීම මේ වනවිට සිදුවන බවයි.

උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වුණා.

ඊට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 42,883 ක්.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...