spot_img
spot_img

ගුරු – විදුහල්පතිවරු අදත් ලෙඩ වෙයි

ගුරු – විදුහල්පතිවරුන් වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද(31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ, වැටුප් විෂමතා ඉවත් කරන්නැයි බල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මේ සඳහා රජය නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කර නැහැ

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...