Friday, June 5, 2026
spot_img
spot_img

අයහපත් කාලගුණයෙන් එළවළු සහ මාළු මිල ගණන් ඉහළට

‍පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග එළවළු ඵලදාව විනාශ වීම මෙම මිල ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා සදහන් කළේය.

මේ අතර මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල ශීඝ්‍ර ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධීවරයින් ධීවර කටයුතු සඳහා යොමු නොවීම මත්ස්‍ය මිල ඉහළ යාමට හේතුවී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංසඳයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...