ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.
දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
දේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.
Comments




