spot_img
spot_img

වසර අවසානයේ එලෝන් මස්ක් ශ්‍රී ලංකාවට

මේ වසර අවසානයේ දී ලොව ප්‍රමුඛපෙළේ ධනපතියෙකු වන එලෝන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඉහළ පෙළ නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුලුවක දී ජනාධිපතිවරයා ඔහුව හමු වී කළ ආරාධනයකට අනුවයි එලෝන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

එහි දී ඔහු මෙරට දී ක්‍රියාත්මක කිරීමට සූදානම් ස්ටාර්ලින්ක් ව්‍යාපෘතියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...