spot_img
spot_img

හිටපු අමාත්‍ය කෙහෙළියගේ පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට නියෝගයක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කළ බව සඳහන් වේ.

රඹුක්වැල්ල මහතා මෙම රිට් පෙත්සම ගොනුකර ඇත්තේ , ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනිමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමිනුයි .

මෙම පෙත්සම අද කැදවු අවස්ථාවේයි එය ලබන 31ක් වනදා සලකා බැලිමට නියම කෙරුණේ. එදින පෙත්සම මුල සිට යළි සලකා බැලීමට ද අධිකරණය නියම කර තිබෙන බව පැවසේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...