spot_img
spot_img

ජාතික ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ, ලබන 26 වනදා සිට ජුනි පළමු වනදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ වන විට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා. වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...