spot_img
spot_img

දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප

මාසයකට වැඩි කාලයක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන එස්.එෆ්.ජේ වෙතින් දේශපාලන අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ජාතික විමර්ශන ඒජන්සිය විසින් පරික්ෂණයක් ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, දිල්ලි ආණ්ඩුකාර වී.කේ. සක්සේනාගේ චෝදනාවලට අදාළවයි.

කෙසේ වෙතත් මහ ඇමැති කෙජ්රිවාල් මෙම චෝදනා ප්‍රතික්ෂේක කර තිබෙනවා.

ඔහු පවසන්නේ ඔහු සහ ඔහුගේ ආම් ආද්මී පක්ෂය දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...