spot_img
spot_img

රුපියල ශක්තිමත් වුවද මාර්තු අපනයනය ඉහළට

මාර්තු මාසය සඳහා අපනයන වර්ධනය, එම මාසය සඳහා වෙළඳ භාණ්ඩ ආනයනය සඳහා වූ වියදම ඉක්මවා ගොස් තිබෙනවා.

මෙහිදී පසුගිය මාසවලට සාපේක්ෂව රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මාර්තු මාසය තුළදී ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක්.

එය 2022 වසරේ අගෝස්තු මාසයෙන් පසුව උපාය ඇති වැඩිම ආදායම බව මහ බැංකු දත්ත වාර්තාවන් තුළ පෙන්වා තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය වසරේ ඩොලරයට සාපේක්ෂව 12% ට වැඩි අගයකට වඩා මේ වසරේ මේ දක්වා රුපියල 9.0% ශක්තිමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...