Friday, June 5, 2026
spot_img
spot_img

විදුලි බිලට ලබන මාසෙ ලොකු සහනයක්

විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120 ක ලාභයෙන් සහන දිය හැකි බවද ඔහු සඳහන් කළේය..

රටට වෙන වාසි වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් වැරදි මත පතුරවමින් සිටින බවත් උමා ඔය විවෘත කිරීමෙන් නායයෑම් ඇතිවන බව පැවසීමද ඉන් එකක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

උමා ඔය නිසා නාය යන බවට මෙතෙක් කිසිදු තහවුරුවීමක්වී නැතැයිද අනුරුද්ධ මහතා පැවසීය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...