ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ හමුවක් අද (07) දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරන හමුවක් නොවන බවයි.
Comments




