Saturday, June 6, 2026
spot_img
spot_img

කළුතරට නවීන ටයර් කර්මාන්තශාලාවක්. ආයෝජනය යූරෝ මිලියන 13ක්

වසර 15ක පමණ කාලයක  විවිධ කාර්මික හා කෘෂි වාහන  සදහා අවශ්‍ය  ඝන ටයර්  නිෂ්පාදනයේ නිරත කොන්ටිනෙන්ටල් (Continental)  සමාගම තම ආයෝජනයන් පුළුල් කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග පසුගියදා ගිවිසුම් ගතවිය. ඒ අනුව යුරෝ මිලියන 13ක ආයෝජනයක් මත කළුතර  ප්‍රදේශයේ නවින කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කෙරේ. මේ තුලින් නව රැකියා අවස්ථා 200ක් පමණ ජනිත වනු ඇත. ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කොන්ටිනෙන්ටල් සමාගම  විශේෂිත ටයර් වර්ග විශාල ප්‍රමාණයක් ලෝක වෙළදපොලට නිෂ්පාදනය  කරයි. කෘෂිකාර්මික, පස්-ප්‍රවාහන

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...