Tuesday, April 21, 2026
spot_img
spot_img

අනුර, සජිත් සමඟ විවාදයට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය පැවැත්වෙන දිනය තීරණය කළ යුත්තේ පාර්ශව දෙකම ඒකාබද්ධ වී කරන සාකච්ඡාවකින් පසුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා ඉදිරියේදී දෙපාර්ශවය හමු වී සාකච්ඡා කිරීම අවශ්‍ය බවට වන ලිඛිත දැන්වීම ජාතික ජනබලවේගය වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව එම විවාදය එළඹෙන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...