වසර 15ක පමණ කාලයක විවිධ කාර්මික හා කෘෂි වාහන සදහා අවශ්‍ය ඝන ටයර් නිෂ්පාදනයේ නිරත කොන්ටිනෙන්ටල් (Continental) සමාගම තම ආයෝජනයන් පුළුල් කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග පසුගියදා ගිවිසුම් ගතවිය. ඒ අනුව යුරෝ මිලියන 13ක ආයෝජනයක් මත කළුතර ප්‍රදේශයේ නවින කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කෙරේ. මේ තුලින් නව රැකියා අවස්ථා 200ක් පමණ ජනිත වනු ඇත. ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කොන්ටිනෙන්ටල් සමාගම විශේෂිත ටයර් වර්ග විශාල ප්‍රමාණයක් ලෝක වෙළදපොලට නිෂ්පාදනය කරයි. කෘෂිකාර්මික, පස්-ප්‍රවාහන
Comments




