Saturday, April 18, 2026
spot_img
spot_img

අමානුෂික ඝාතනයක්

දෙහිඕවිට දිගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොරවකින් හා ගල්ඉන්නකින් පහර දී ඝාතනය කර ඇත.

ඊයේ  (21) සවස මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 42 ක්වූ දිගල දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා බීමත්ව පැමිණ සිය සහෝදරිය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇයට පහරදීමක් සිදුකර තිබේ.

පසුව ඇගේ ස්වාමි පුරුෂයා පැමිණ මෙම පුද්ගලයාට පොරවකින් හා ගල්ඉන්නකින් පහර දී ඇති අතර එහිදි ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

43 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහිඕවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...