spot_img
spot_img

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන් වී ඇත්තේ 6ක් ලෙසයි.

එම භූ කම්පනය කිලෝ මීටර් 32ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව සඳහන් වනවා.

භූමිකම්පාවෙන් පසු හානි හෝ තුවාල පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා නොවන අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එය ටෝකියෝවට ද දැනුණු බවයි.

මේ අතර ඊයේ (03) දිනයේ ටෝකියෝවට නැගෙනහිරින් දකුණු ඉබරාකි හි රිච්ටර් පරිමාණයේ 7.4ක විශාලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගත්තා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...