spot_img
spot_img

ප්‍රචණ්ඩ ක්‍රියා නිසා හයිටි ආර්ථිකයට දැඩි බලපෑම්

හයිටි හි ක්‍රියාත්මක අවිගත් කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජනතාවගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව, විශේෂඥයින් මත පළකරන්නේ, හයිටි රාජ්‍යය තවත් දුගී බවට පත්වනු ඇති බවයි.

කැරිබියානු කලාපයේ පිහිටි හයිටි සැලකෙන්නේ කලාපයේ වඩාත්ම දුගී රාජ්‍යය ලෙසයි.

හයිටි හි වරාය, ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථාන අවිගත් කල්ලි යටතේ පවතිනවා.

රට තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සංචාරකයින් ද පහළ ගොස් ඇති අතර හෝටල් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය ද පසුබෑමකට මුහුණ දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...