spot_img
spot_img

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ 3ක් අත්අඩංගුවට

රුසියාවේ දකුණු ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ප්‍රසිද්ධ ස්ථානයක යම් පිපිරීමක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

මේ අතර ලබන ජුලි මාසයේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය අවලංගු කරන ලෙසට ප්‍රංශ ඔත්තු සේවා නිර්දේශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ඒ, රුසියාවේ මොස් කව්හි ප්‍රසංග ශාලාවක සිදු වූ ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත තර්ජන මතු වීමේ ඉඩ කඩක් පැවතිම හේතුවෙන්.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින්, ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...