Thursday, June 4, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9.30ට ආරම්භ වෙනවා.

ඒ, බංග්ලාදේශයේ චත්තොග්‍රම් හිදියි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන අතර මේ හේතුවෙන් අද තරගය දෙරටටම වැදගත් වනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...