spot_img
spot_img

අගමැති චීනෙට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, චීන අග්‍රාමාත්‍ය ලී කියැග්න් මහතාගේ ආරාධනයකට අනුවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද එම සංචාරය සඳහා එක්ව සිටින බවට වාර්තා වනවා.

ඔවුන්, චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින් හමුවීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...