Sunday, April 19, 2026
spot_img
spot_img

CIDය මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ගැනීමට සැරසෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා කළ ප්‍රකාශයට අදාළව ප්‍රකාශයක් දෙන්නැයිහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දීමක් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුදැයි තමන් දන්නා බවත්, අධිකරණය ඉල්ලා සිටින්නේ නම් එය හෙළි කිරීමට සූදානම් බවත් ඉකුත් 22 දා මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදු කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...