spot_img
spot_img

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි

ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා විසින් අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව සඳහන් කරයි.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ අද (19) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ඒ අනුව අද පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට බලාපොරොත්තුවන බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

උලපනේ සුමංගල හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 4ක ප්‍රකාශයක් සටහන් කර ගනී

විහාරමහාදේවී උද්‍යානයේදී බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය විසින් පහර දුන්...

නව රියදුරු බලපත්‍ර දඬුවම් ලකුණු ක්‍රමයේ නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

නිතර මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඬුවම් දීම සහ...