spot_img
spot_img

එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ධුරයෙන් සහ එහි සියලු වගකීම්වලින් අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූ බව චමින්ද මලලසේකර මහතා පවසයි.

තමන් දරන තනතුරුවලින් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. තම ඉදිරි දේශපාලන අනාගතය වෙනුවෙන් වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ එක්වීමේ අරමුණින් ඉතා අපහසුවෙන් මෙම තීරණය ගත් බවත්, පක්ෂය සමඟ ඇති වූ කිසිදු ගැටලුවක් හෝ සිත රිදීමක් නිසා ගත් තීන්දුවක් නොවන බවත් ඔහු අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...