spot_img
spot_img

2024 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹේ

ලබන ජුනි මස පළමු වනදා ආරම්භ වන පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මේ වන විට අවස්ථාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

කෙසේ වෙතත්, එම කවුන්සිලය සඳහන් කළේ, ඇමරිකාවේ පැවැත්වෙන තරඟ නැරඹීමට සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී නොමැති අතර, බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මේ වන විට මිලදී ගත හැකි බවයි.

ජුනි මස 29 වනදා දක්වා පැවත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජුනි මස 03 වනදා පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සමගයි.

මේ අතර, ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය එළි දැක්වීම සහ එය ලොව වටා රැගෙන යෑම ඇමෙරිකාවේදී ඊයේ ආරම්භ වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...