spot_img
spot_img

රිලා සංගණන තොරතුරු තාම ලැබී නෑ.. වගා හානි එලෙසමයි

පසුගිය දිනවල මෙරට සිදුකරන ලද වනසත්ව සංගණනයේ තොරතුරු මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි.

අමරසිංහ මහතා රජයේ මුදල් පිලිබද කාර්ක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.

බෝග වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානිය එලෙසම තවදුරටත් පවතින බව පෙන්වා දුන් අමරසිංහ මහතා, ඊට මුහුණ දීම සඳහා මෙතෙක් ස්ථිර හෝ නිශ්චිත විසඳුමකට පැමිණීමට නොහැකි වී ඇති බව ද කමිටුව හමුවේ වැඩිදුරටත් කියා සිටියහ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...