spot_img
spot_img

රන්මිල ඉහළට

ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.

රන් අවුන්සයක මිල – රුපියල් 1,448,200

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) – රුපියල් 45,000

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) – රුපියල් 372,400

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) – රුපියල් 42,600

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) – රුපියල් 340,900

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) – රුපියල් 40,700

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) – රුපියල් 325,200

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...